නිවැරදිව මුඛ සංසර්ගය කරන්නේ කොහොමද?



එක්සත් ජනපදයේ රෝග මර්දන හා වලක්වාගැනීම සඳහා තියෙන ආයතනවලින් අවුරුදූ 15ත් 19ත් අතර යෞවනයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඬෙව්වා. ඔවුන්ගේ වාර්තතාවට අනුව ඒ අයගෙන් අඩක් විතර මුඛ සංවාසයේ" ඒ කියන්නේ තමාගේ මුඛය භාවිත කරලා තව කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවල යෙදිලා තිබුණා. එක පොතක කර්තෘවරියක් වන ෂාර්ලීන් ඒසම් මෙහෙම කියනවා."මුඛ සංවාසය ගැන යෞවනයන්ගෙන් ඇහුවොත් ඒ අය කියන්නේ ඒක එච්චර දෙයක් නෙමෙයිනේ' කියලා. ඒක ලිංගික ක්‍රියාවක් කියලා ඒ අය හිතන්නේ නැහැ.

මුඛ සංවාසයේ යෙදෙන දැරියක් ගැබ්ගනියිද?
උත්තරයඃ නැහැ. මුඛ සංවාසය හින්දා ගැබ්ගන්නේ නැති නිසා එහෙම කෙරුවට කමක් නෑ කියලා හුඟක් අය කියනවා.

මුඛ සංවාසයෙන් ලෙඩ රෝග බෝ වෙයිද?

උත්තරයඃ ඔව්. මුඛ සංවාසයේ යෙදෙන කෙනෙක්ට හෙපටයිටිස් A හෝ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව ඇති වන ඉන්නන්" ගොනෝරියා" හර්පිස්" ඒඩ්ස් සහ සිෆිලිස් කියන රෝග බෝ වෙන්න ඉඩ තියෙනවා.

මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?
උත්තරයඃ ඔව්. සම්මත ලිංගික සම්බන්ධකම්" මුඛ සංවාසය" ගුද සංවාසය සහ වෙනත් කෙනෙකුගේ ලිංගේන්ද්‍රියන් අතින් පිරිමැද ලිංගික වින්දනයක් ලබාගැනිම ඇතුලු වෙනත් කෙනෙකුගේ ප්‍රජනන ඉන්ද්‍රියයන් යොදාගෙන කරන ඕනම ක්‍රියාවක් ලිංගික ක්‍රියාවක්.

නිවරදිව මුඛ සංසර්ගයේ යෙදෙන්නේ කොහොමද

පිරිසිදූ කම ඉතා වැදගත්. බැක්ටීරියා වීශාල ප්‍රමාණයක් ලිංගේද්‍රයන් අවට තිබේ. මුඛ සංසර්ගයට පෙර ඉතා හොදින් පිරිසිදූ වීම වැදගත්.

පිරිමි ශිෂ්ණය කාන්තාවගේ මුඛයට ගැනීමේ ආධුනිකයන් ඉතා සෙමින් ගත යුතුය. නැතිනම් දත්මගින් යම් සැපීම් සිදූවන්න පුලූවන්.

ඉතුරු ටිකනම් ඉතින් කරලම බලන්න වෙනවා


දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ?


දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ

1.ප්රතිශක්තීකරණය ඉහල යැම

ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ.

2.පීඩනයන් අවම කිරීම

දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත.

3.වේදනාවන් සහනය කිරීම

දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ?
එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න එහෙමයි ඔලූ‍වේ වේදනාවක් හෝ වෙනයම් වේදනාවල් වලට ලින්ගිකත්වය දායක වන්නේ.

4.ආයුෂ වැඩිවේ

ප්රතිශක්තීකරනය වැඩි වීම  හොද රුදිර ගමනාගමනයක් වැනි වාසි රැසක් ලැබීම හෙතුවෙන්  දෛනික ලින්ගික එක් වීමෙන් ඔබේ ආයුෂ ඉහ)කඑත යයි.එසේම ඔබ දන්නවාද සතිකිහිපයකට වරක් ලින්ගිකව එක් වෙන කෙනෙක්ට වඩා සතියකට 2 වරක් ස්වයන්වින්දනයේ යෙදෙන්නෙක්ගේ ආයුෂ වැඩි බව.

5.රුධිර සන්සරණය  හොදවීම

6.හෘද රෝග පැමිනිමේ අවදානම අවම කිරීම

රුධිර සන්සරණය හොදවීම හෙතුකොටගෙන හෘදයට පිරිසුදු ලේ ලැබේ.එමගින් හෘද රෝග ඒමේ අවදානම පහ)කඑත වැටේ.

7.සුවබර නින්දක් ලැබීම
හොද ලින්ගික සම්බන්දා පැවැතුවු දිනයක් යනු හොද සුවබර දවසක්.
8.ශාරිරික යෝග්යතාවය ඉහ)කඑත යැම

සිප ගන්නේ බලාගෙනයි


තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති. ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.

මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිඛෙන්නේ ‘මයික්‍රෝ බයෝම්’ නමැති සඟරාවේයි.
බැක්ටීරියා රෝග චිකිත්සාවක්

පළමු පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර දහයකට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයින් විසින් අධීක්ෂණයට ලක් කොට තිබේ.

ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.

දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බවයි ඉහත කී පරීක්ෂණයෙන් තහවුරු වී තිඛෙන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කිරීම තුලින් බැක්ටීරියා කාරක රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගත හැකි බවයි.

පියයුරුවල හැඩය හා ප්‍රමාණය අනුව කාන්තාවන් ලිංගිකව සතුටු කරන හැටි

පියයුරු යනු කාන්තාවන්ගේ ලස්සන ඉතා වැඩි කරන අවයවයකි. අතීතයේ පටන් පියයුරු විවිධ දේ වලට උපමා කරමින් කවි ලියවුනේ ඒ නිසා විය හැක. අද අපි ටිප්ස් ශ්‍රී ලංකා බ්ලොග් අඩවියෙන් කතා කරන්න යන්නේ කාන්තාවන්ගේ පියයුරුවල විවිධත්වය හා පියයුරු වල ප්රමාණය අනුව ඒවා සුරාන්තයට උදව් කර ගන්නා ආකාරයයි.

වීශාල පියයුරු

ඉතා විශාල පියයුරු කුඩා පියයුරු වලට වඩා 24% සංවේදිතාවෙන් අඩුබව වියනා විශ්ව විද්‍යලයේ පර්යේෂනයක් අනුව ඔප්පු වී තියෙනවා.ඊට හේතු වශයෙන් ඔවුන් පවසන්නේ පියයුර වීශාල වීමත් සමග තන පුඩුවේ සංවේදිතාව අඩු වන බවය. මෙවැනි විශාල පියයුරු ඇති කාන්තාවන් සතුටු කිරීමට කිහිල්ල යට හා තනයේ මුල ප්රදේශ ඉඹිම හා සෙමින් අතගෑම කල හැක.

කුඩා පියයුරු

කුඩා පියයුරු ඉතා සංවේදිය. ඔබගේ අත්ල මගින් මිරිකීමෙන් හා තන පුඩු උරා බීමෙන් ඉතා ඉක්මනින් ඇයව සතුටු කල හැක.

එල්ලී වැටෙන පියයුරු

සංවේදිතාවෙන් ඉතා අඩුය. මෙවැනි පියයුරු ඇති කාන්තාවන් සතුටු කිරීම ඉතා වෙහෙසකරය. පිටුපසින් පියයුරු ඉතා තදින් අල්ලා ගෙන ලිංගිකව හැසිරීමෙන් මෙවැනි කාන්තාවන් සතුටු කල හැක.

අලූ‍තින් මවක් වූ කාන්තාවන්ගේ පියයුරු.

මෙවැනි කාන්තාවන් පියයුරු ඉතා සංවේදිය. මව්කිරි ජනනය කිරීම සදහා අත්ල මගින් සම්භාහනය කිරීම කල හැක. දිව තන පුඩු වල ගෑවීමෙන්ද සතුටු කල හැක.
පියයුරු සම්භාහනයෙන් ලැබෙන වාසි

පියයුරු සම්භාහනයෙන් ලැබෙන වාසි


පියයුරු කාන්තාවන්ගේ අලංකාරය වඩවයි. ඉස්සර කාලේ කිවිදෝ කාන්තාවගේ පියයුරු ගැන වර්ණනා කරලා කවි ඒහෙමත් ලියලා තියෙනවා දන්නවා ඇතිනේ. හැබැයි ටිප්ස් ඉන් ශ්‍රී ලංකා වෙතින් අද කියන්න යන්නේ කවි ගැනනම් නෙවේ. ගැබ්ගෙන ඇති කාන්තාවන්ට තම පියයුරු සම්භාහනයෙන් ලැඛෙන වාසි පිළිබදවය

මෙය ජර්මනියේ වෙදෙළ්‍ය පිරිසකගේ පර්යේෂනයකින් ලැබුන නිගමනයක්. ඇත්තටම කිව්වොත් ගැබිනි මවකට ලැඛෙන්න ඉන්න දරුවාට තම මව් කිරි ලබා දීමේදි මෙය ඉතා වැදගත් වෙනවා. කිමද සමහරක් මව්වරුන්ට මව් කිරි ජනනය වීමේ යම් දුර්වලතාවන් තියෙනවා. දරුවා ලැඛෙන්න මාස 2කට කලින් සිට තම පියයුරු, විශේෂයෙන් තණ පුඩු සම්භාහනයෙන් අනාගතයේදි ලැඛෙන්න ඉන්න දරුවාට මව්කිරි ජනනය කිරීමට මහගු උපකාරයක් වෙනවා. පියයුරේ මුලින් පටන් ගෙන තණ පුඩුව දිශාවට ක්රමාණුකූලව මෙම සම්භාහනය සිදු කල යුතුය. ඔබට තනිවම හෝ ඔබගේ සහකරුගේ උදව්වෙන් මෙය කරන්න පුලූ‍වන්.
ශුක්‍රානු ගිලූ‍නොත් මොකද වෙන්නෙ ?

ශුක්‍රානු ගිලූ‍නොත් මොකද වෙන්නෙ ?


ලොව ජීවය බිහිවන්නේ ශරීරය තුල සමතුලිත තාවය සේම හෝමෝන වල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ මහඟ}‍ කාර්‍යයක්. ශුක්‍රානු කියන්නේ ශක්ති පදාර්ථයක් බවත් අපි දන්නා දෙයකි. මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන​. ඒ තමයි ආහාර වශයෙන්, සරලව කිව්වොත් අපි ආහාර වශයෙන් ශුක්‍රානු භාවිතා කලොත් කෙසේ වේවිදැයි වග​.
නවතම පරීක්‍ෂණ වලට අනූව සොයාගෙන ඇති විදියට විෂ්වය තුල තියෙන ගුණාත්මක තවත් ආහාරමය දෙයක් තමයි ශුක්‍රානු. බිත්තර කියන්නෙ ආහාර වලින් වැඩිපුරම ප්‍රෝටීන් බහුල වුනු ආහාරයක්. ශ}ක්‍රානු වල ඇති ප්‍රෝටීනුත් බිත්තර සුදුමදේ ඇති ප්‍රෝටීනුත් ගුණාත්මක අතින් සමානයිලු‍. ඒවගේම ශුක්‍රානු වල ඇති කැලොරීන් 15 කුත්, විටමින් ක‍, සින්ක්, විටමින් ඊ12, වැනි විටමින් වර්ග බොහෝමයක් අන්තර්ගතව ඇති බවයි සොයාගෙන තියෙන්නෙ. විවාහයෙන් පසුව බොහෝමයක් කාන්තාවන් ගේ බර වැඩි වීමටත් තරබාරු වීමටත් මෙයද හේතුව වෙතැයි විෂ්වාස කෙරේ.
නමුත් ක්‍රීඩා වල නිරත කානිතාවන් ගෙන් ශුක්‍රානු සඳහා දැඩි ඉල්ලු‍මක් ඇතිවී තියෙන්නේ එමගින් ශරීරයට උපරිම ශක්තියක් ලබා දෙන නිසයි. ශුක්‍රානුමිලි ලීටර් 100ක් ආහාරයට ගැනීම අන් කිසිඳු ආහාරයකින් ලැඛෙන ශක්තියට සම කල නොහැකිලු‍.

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට


පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි

යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න

වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න.

ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න.

අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ගැහැණු මායම් 64 - දන්නෙ නැතිනම් කියවන්න



1. නෙතඟ බැල්ම

2. ඇස කරකැවීම

3. ඇස්‌ විටින් විට පියවීම

4. ඇස්‌ නෙරවා බැලීම

5. වරින් වර බැලීම

6. ඇස්‌ අඩක්‌ වසා බැලීම

7. ඇස්‌ සම්පූර්ණයෙන් විටක වැසීම

8. ඉවත බලා සිටීම

9. යමක්‌ සිඹගැනීම

10. නාසය අකුලුවා ගැනීම

11. සුසුම් හෙළීම

12. කට කොනින් සිනාසීම

13. තොල පිට පෙරළා සිනාසීම

14. කොක්‌ හඬලා හයියෙන් සිනාසීම

15. තොලින් තොල පටලැවීම

16. බොරුවට කැස්‌සක්‌ ඇති කරගැනීම

17. දිව දික්‌කිරීම

18. දිව සපමින් සිටීම

19. දිව ඒ මේ අත නැටවීම

20. කාරා කාරා එය යටපත් කිරීම

21. රෙද්ද නැවත නැවත ඇඳීම

22. පැළඳි ආභරණ විටින් විට නැවත නැවත අතගෑම

23. සුරු අත වැනීම

24. බඩ පෙදෙස අතගාමින් සිටීම

25. දෙඅත් කැසීම

26. දෙපා කැසීම

27. ළයෙහි අත් තබා සිටීම

28. දෙඅත් බැඳගෙන සිටීම

29. දෙපාවලට බරදෙමින් ඇවිදීම

30. දෙපාවලින් ඉරි ඇඳීම

31. දෙපා එකට වද්දා ගැනීම

32. ඉන්ද්‍රියන් පෙනෙන ලෙසින් හැඳීම

33. ඉන්ද්‍රියන් පෙනෙන සේ හැසිරීම

34. අවේලාවේ උඩුකුරුව නිදියැම

35. දොරකඩ නිකරුනේ සිටීම

36. තුෂ්නිම්භූතව සිටීම

37. දෙපා ඈත්කර විහිදා සිටීම

38. උඩබලාගෙන හිඳීම

39. කරබාගෙන හිඳීම

40. පෙකණිය පෙනෙනසේ රෙද්ද ඇඳීම

41. බොළඳ ලෙසින් කතා කිරීම

42. තන තදකර කිටි කිටියේ ඇඳීම

43. මඳක්‌ ඇලවී බැලීම

44. දෙඋර නැටවීම

45. ඉඟටිය පැද්දීම

46. පියයුරු සෙළවීම

47. දුවගොස්‌ ගෙට වැදීම

48. දොර ජනෙල් කවුළුවලින් එබී බැලීම

49. නිකරුනේ ඈනුම් ඇරීම

50. කොණ්‌ඩය නොබැඳ කඩාගෙන හිඳීම

51. යමින් එමින් ආපසු හැරි හැරී බැලීම

52. රෙදිපිට කොණක්‌ අතින් අල්ලාගෙන යැම

53. ශබ්දකොට කථා කිරීම

54. දරුවන් බොරුවට හුරතල් කිරීම

55. කෝපවූ සේ බොරුවට පෙන්වීම

56. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම

57. කවට වදන් තෙපලීම

58. පිරිමින්ගේ අගුණ කීම

59. බොරු නෑකම් සබඳකම් කීම

60. බුලත් විට කෑම සහ ඊට ගිජුබව දැක්‌වීම

61. ක්‌ලාන්ත ගති පෙන්වීම, අමාරුව ඇඟවීම

62. විසිතුරු දෙයෙහි කුහුලක්‌ දැක්‌වීම

63. බොරු බිය පෙන්වීම, කූඹින්ටත් බියවී දැඟලීම

64. අවයව පෙනෙන පරිදී නිදාගැනීම
ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක් නොවේ 18+

ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක් නොවේ 18+


සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති…
අපි කතා කරන්නට යන්නේ ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය තමයි යූවතියකගේ ජීවිතයේ ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවිය යූතුයි කියන මතය.
අප රටේ සංස්කෘතිය අනූව යූවළක් එක්තැන්වීමේදී මේ සිද්ධිය බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මෙයට මූල් වෙන්නෙත් වැඩිහිටියන්මයි. විශේෂයෙන්ම නගරයෙන් ඈත තරමක් පිටිසර පළාත්වල මේ ප්‍රශ්නය තවමත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් වෙත පැමිණෙන යූවතියන් ගණනත් වැඩිවී තිඛෙනවා. මෙයින් බොහෝ දෙනා මෙයට පෙර ලිංගික සබඳතා පවත්වපූ අය නෙමෙයි. නමූත් ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවීමක් සිදුවෙලා නෑ. මේ අයට මෙය විශාල ගැටලූ‍වක්. එයට හේතුව තමන් විවාහ වූ සැමියා තමන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමයි.
වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.
කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිඛෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.
පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්.
ඇතැම් අවස්ථාවල යූවතියන්ගේ උපතින්ම කන්‍යා පටලයේ සිදුරක් පිහිටන්නේ නැති අවස්ථාත් තිඛෙනවා. එහිදී ගැහැනූ ළමයින් වැඩි වියට පත් වන ලක්ෂණ ඇති වන්නේ නෑ ඔවූන්ගේ අවූ. 12: 14 පමණ වන විට එනම් වැඩිවිය පැමිණෙන කාලය වන විට ඔවූන්ට යටි බඩ පෙදෙසේ අධික වේදනාවක් ඇති වෙනවා. හරියටම මාස් පතා මෙය සිදු වෙනවා. නමූත් රුධිරය පිටවන්නේ නෑ. නමූත් අනෙකුත් වැඩිවියට පැමිŒමේ ලක්ෂණ තිඛෙනවා. පියයූරු වර්ධනය වෙනවා. ශරීරය වෙනස් වෙනවා. රෝම වැවෙනවා. නමූත් ඔසප් වීම සිදුවන්නේ නෑ. එයට හේතුව කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම වැසී තිබීමයි. මෙවැනි ලක්ෂණ ඇති වූවහොත් ඇය වෛද්‍යවරයෙක් වෙතට ගෙන යා යූතුයි. එහිදී වෛද්‍යවරයා සූළු සැත්කමක් මගින් කන්‍යා පටලයේ සිදුරක් සාදා එක්රැස් වී ඇති රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මෙහිදී සිදුවී ඇත්තේ මාස් පතා ඔසප් වීම සිදුවූණත් එම රුධිරය පිටතට ඒමට සිදුරක් නොමැති වීමයි සැත්කමෙන් පසූ මාස්පතා නිසිලෙස ඔසප් වීම සිදුවෙනවා.


ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය මාලීන් අබේසේකර 

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි…

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි…

ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…



සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..

පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිඛෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට…

ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිඛෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිඛෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම - බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (දෙරුචක්හ) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය - ඵදබදට්පදමි)   පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි.  එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.

ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ…