නිවැරදිව මුඛ සංසර්ගය කරන්නේ කොහොමද?



එක්සත් ජනපදයේ රෝග මර්දන හා වලක්වාගැනීම සඳහා තියෙන ආයතනවලින් අවුරුදූ 15ත් 19ත් අතර යෞවනයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඬෙව්වා. ඔවුන්ගේ වාර්තතාවට අනුව ඒ අයගෙන් අඩක් විතර මුඛ සංවාසයේ" ඒ කියන්නේ තමාගේ මුඛය භාවිත කරලා තව කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවල යෙදිලා තිබුණා. එක පොතක කර්තෘවරියක් වන ෂාර්ලීන් ඒසම් මෙහෙම කියනවා."මුඛ සංවාසය ගැන යෞවනයන්ගෙන් ඇහුවොත් ඒ අය කියන්නේ ඒක එච්චර දෙයක් නෙමෙයිනේ' කියලා. ඒක ලිංගික ක්‍රියාවක් කියලා ඒ අය හිතන්නේ නැහැ.

මුඛ සංවාසයේ යෙදෙන දැරියක් ගැබ්ගනියිද?
උත්තරයඃ නැහැ. මුඛ සංවාසය හින්දා ගැබ්ගන්නේ නැති නිසා එහෙම කෙරුවට කමක් නෑ කියලා හුඟක් අය කියනවා.

මුඛ සංවාසයෙන් ලෙඩ රෝග බෝ වෙයිද?

උත්තරයඃ ඔව්. මුඛ සංවාසයේ යෙදෙන කෙනෙක්ට හෙපටයිටිස් A හෝ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව ඇති වන ඉන්නන්" ගොනෝරියා" හර්පිස්" ඒඩ්ස් සහ සිෆිලිස් කියන රෝග බෝ වෙන්න ඉඩ තියෙනවා.

මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?
උත්තරයඃ ඔව්. සම්මත ලිංගික සම්බන්ධකම්" මුඛ සංවාසය" ගුද සංවාසය සහ වෙනත් කෙනෙකුගේ ලිංගේන්ද්‍රියන් අතින් පිරිමැද ලිංගික වින්දනයක් ලබාගැනිම ඇතුලු වෙනත් කෙනෙකුගේ ප්‍රජනන ඉන්ද්‍රියයන් යොදාගෙන කරන ඕනම ක්‍රියාවක් ලිංගික ක්‍රියාවක්.

නිවරදිව මුඛ සංසර්ගයේ යෙදෙන්නේ කොහොමද

පිරිසිදූ කම ඉතා වැදගත්. බැක්ටීරියා වීශාල ප්‍රමාණයක් ලිංගේද්‍රයන් අවට තිබේ. මුඛ සංසර්ගයට පෙර ඉතා හොදින් පිරිසිදූ වීම වැදගත්.

පිරිමි ශිෂ්ණය කාන්තාවගේ මුඛයට ගැනීමේ ආධුනිකයන් ඉතා සෙමින් ගත යුතුය. නැතිනම් දත්මගින් යම් සැපීම් සිදූවන්න පුලූවන්.

ඉතුරු ටිකනම් ඉතින් කරලම බලන්න වෙනවා


Artikel Terkait

Previous
Next Post »